පහසුවෙන් අර්ඩුයිනෝ ප්රොග්රමින් ඉගනගන්න සහ උගන්වන්න මෙම සොෆ්ට්වෙයාර් එක ගොඩාක් වැදගත්. මෙය මගින් පහසුවෙන් අර්ඩුයිනෝ සහ මයික්‍රෝබිට් සම්බන්ධ ක්‍රියාකරකම් කරන්න පුලුවන් කම තිබේ. ඔබගේ පොඩ්ඩාත් වැඩ්ඩෙක් කිරිමට මෙය සමග අර්ඩුයිනෝ උපාංග කට්ටලයක් ලබා දෙන්න
මික්ස්ලි යනු ගූගල් බ්ලොක්ලි ග්‍රැෆික් ක්‍රමලේඛන ෆ්‍රෙම්වර්ක් එක මත පදනම් වූ ඔපන්සොස් ආකාරයට ලබා දෙන ග්‍රැෆික් ආර්ඩුයිනෝ ක්‍රමලේඛන මෘදුකාංගයකි. එය නිර්මාණාත්මක ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති වැඩිදියුනු කිරිමට සහ ඉගනිමට භාවිතා කල හැකි බ්ලොක් ආකාරයෙන් කේතකරණය කළ හැකි මෘදුකාංගයකි. වය්ස අවුරුදු 8 සිට 16 දක්වා පොඩ්ඩන්ට පහසුවෙන් ප්රොග්රමින් ඉගන ගන්න මෙය භාවිතා කරන්න පුලුවන්. මෙහි අඩාල කොඩ් ලිවිමට අවශ්‍යය නොවේ. ප්රොග්රාමින් හා ඉලෙක්ට්‍රොනික් වල මුලික සංකල්ප ඉගනිමට මෙය ඉතා හොද මෙවලමකි.
අනාගත ලොකයේ නව නිර්මාණ කරුවන් බිහිකිරිමට අදාල ඉගනුම් පරිසරයක් නිර්මාණය කර ගැනිමට මෙය ඉතා හොද මෙවලමකි. Arduino සදහා මේ අකාරයේ තවත් මෘදුකාංග වන mblock, scratch, Ardublock වැනි ග්‍රැෆික් ක්‍රමලේඛන මෘදුකාංගය තිබුණද, එවාහී ගොඩක් ක්‍රියාකරම් සදහා ප්‍රමාණවත් නොවන අතර බොහෝ පොදු කාර්යයන් සාක්ෂාත් කරගත නොහැක.
වින්ඩොස්, මැක්, සහ ලිනක්ස් සහය දක්වන අතර මෙහි නවතම සංස්කරණය දැන් ඔබට අපගේ වෙබ් අඩවියෙන් ඩවුලොඩ් කරගන්න පුලුවන්. ඒ සදහා අප වෙබ් අඩවියේ ලියාපදිංචි වී. පිවිසිය යුතුය.
Some common functions:
Blocks
මික්ස්ලි වල ප්‍රධාන වශයෙන් In/Out, Control, SerialPort, ලෙස වෙන වෙනම බ්ලොක්ස් කොටස් කිහිපයක් පවති. අපි දැන් එවා එකින් එක අරගෙන බලමු.
Note: බ්ලොක් කොටස් වල Normal සහ Advanced ආකාර දෙකක් පවති. ඔබට ගොඩක් ෆන්ශන් භාවිතා කිරිමට අව්ශ්යය නම් Advanced ආකාරය වෙත මාරු වෙන්න
In/Out: DigitalRead, DigitalWrite, AnalogRead, AnalogWrite, attachInterrupt, detachInterrupt, ShiftOut, etc.
Control: Delay, if…do…, repeat…do…, System running time, setup, etc.
Text: text join, number to string, length of string, compareTo, etc.
Lists: create list, get item at list, set item at list, etc.
Logic: if conditional statement, logical operations
Communicate: IR receive, IR send, I2C read/write device, to SPI, etc.
Sensor: ultrasonic, DHT11, DS18B20
Actuator: Tone control, servo and stepper control.
Monitor: setup LCD pin, LCD print data, set LCD I2C address
Variables: High/Low, True/False, float, integer, Boolean, string variables, etc.
Functions: define function, do procedure with, etc.
ඉදිරියේදි මේ සම්බන්ධ පාඩම් මාලාවක් ගෙන එමට බලාපොරොත්තු වේ.ඔබගේ අදහස් ගැටලු පහතින් කමෙන්ට් කරන්න.