Arduino Beginner Workshop at Maris Stella College

2020 සැප්තැම්බර් 24 දින තිබිරිගස්කට්ටුව මාරිස් ස්ටේල්ලා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ තොරතුරු තාක්ෂණය විෂය හදාරන සිසුන් වෙනුවෙන් ආර්ඩුයිනෝ මුලික සංකල්ප පිලිබදව වැඩමුළුවක් පැවැත්විණ.

Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
Arduino Beginner Workshop at Maris Stella College
හිදී පහත දැක්වෙන මුලික කරුණු සම්බන්ධව අවදාධනයයොමු කෙරුන අතර සිසුන් 70 කට අසන්න ප්‍රමාණයක් සහභාගී විය.
Session 1: Breadboarding and Circuits
  • Introduction to the Arduino
  • ​Introduction to electricity
  • Breadboarding basic circuits: LEDs, resistors, pushbuttons
  • Introduction to the Arduino programming environment
  • Input/output pins
  • Circuits built:
  • LED circuit
  • LED on/off via Arduino
  • Pushbutton + LED on/off the circuit
Session 2: Programming
  • Arduino program flow
  • Variables
  • If/else statements
  • Circuits built:
  • Read push-button value
ඔබගේ පාසලටත්  ආර්ඩුයිනෝ මුලික සංකල්ප පිලිබදව වැඩමුළුවක් අවශ්‍ය නම් අපට කතා කරන්න [email protected]

What's Your Reaction?

like
4
dislike
0
love
1
funny
0
angry
0
sad
0
wow
1