නවතම තොරතුරු ඉක්මනින් දැනගන්න. එක්වන්න අපි සමග, මෙතනින් ලියාපදිංචිවන්න
වර්ගය : පාඩම්
Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු - Part I
අපි කලින් lesson එකෙදි මේ Mixly IDE එක ගැන මුලික හැදිවීමක් කරනු ලැබුවා. මෙම lesson එකෙදී අපි Mixly IDE එකේ Blocks ගැන සොයාබලමු. Introduction...
Arduino Programming සිංහලෙන් 06 - Loops , while, do-while...
මෙහිදී අර්ඩුයිනෝ වල එන ප්‍රධාන ලුප් භාවිතයන් පිලිබදව කතා කරනවා. මෙහිදි while, do-while, සහ for loop සම්බන්ධව උදාහරණ සහිතව ඔබට පැහැදිලි...
Arduino Programming සිංහලෙන් 05 - Serial Communication...
මෙය බැලිමට කලින් මෙහි පලමු කොටස නරඹන්න. මෙහිදි Serial Communication තවත් යෙදුම් කිරිපයක් ගැන ඔබට ඉගන ගැනිමට හැකි වේ.
Arduino Programming සිංහලෙන් 04 - Conditional Statements...
අර්ඩුයිනෝ වල තවත් එක් වැදගත් කොටසක් වන Conditional Statements ගැන මෙම විඩියෝ එකෙදී කාථා කරනවා. මෙහිදි if, if-else, if-else-if යන භාවිතයන්...
Arduino Programming සිංහලෙන් 03 - Serial Communication...
දත්ත හුවමාරු කිරිමේදී අපිට බෝහෝ වැදගත් ක්‍රමවේදයක් වන serial communication කියන්නේ මොකක්ද කියලා බලමු. අර්ඩුයිනෝ වල බහුලව භාවිතා වන...
Arduino Programming සිංහලෙන් 02 - Data Types and Variables
මෙහිදී අර්ඩුයිනෝ ප්රොග්රමින් වල මුලික දේවල් වලින් කිහිපයක් දත්ත වර්ග හා විචල්‍යය ගැන කාතා කරනවා. අර්ඩුයිනෝ කියන්නෙ C ප්රොග්රමින්...
Arduino Programming සිංහලෙන් 01 - Program Structure
මෙම විඩියෝ එකේදි අර්ඩුයිනෝ වල මුලික ප්රොග්රමින් ආරම්භ කරන ආකාරය ගැන කාතා කරනවා. එදිහි ඔබට හොද අවබෝධයක් ගන්න පුලුවන්.
Install Arduino Software IDE
Today, I’ll discuss the detailed Introduction to Arduino IDE where IDE stands for Integrated Development Environment – An official...
අර්ඩුයිනෝ බොර්ඩ් ගැන දැනගනිමු.
අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input)...
අර්ඩුයිනෝ ඉගන ගන්න පටන්ගමු.
මුලින්ම අපි අර්ඩුයිනෝ වල අරම්භය ගැන මදක් විමසා බලමු. අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි....