නවතම තොරතුරු ඉක්මනින් දැනගන්න. එක්වන්න අපි සමග, මෙතනින් ලියාපදිංචිවන්න

Hasarinda
1 day ago
I am an IT Professional. My main interests are Linux ,Cloud and Open Source Technologies.
Arduino Sinhala Lessons 02 - LED Blink and...
Arduino ගැන සිංහලෙන් දැනගනිමු. මෙහිදී ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම් නිර්මාණය පිළිබද මුලික කරුණු හා භාවිතා කරන උපාංග, ඉලෙක්ට්‍රොනික් මුලික...
Arduino Sinhala Lessons 01 - Introduction...
Arduino ගැන සිංහලෙන් දැනගනිමු.
Arduino Offline IDE එක ඉන්ස්ටෝල් කරගැනීම
Arduino.CC වෙබ් අඩවියේ සොෆ්ට්වෙයාර් පිටුව වෙත පිවිසුන විට ඔබට පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්. එහිදී ඔබට ඔබගේ පරිගණකයේ මෙහෙයුම්...
Arduino Beginner Workshop at Maris Stella...
2020 සැප්තැම්බර් 24 දින තිබිරිගස්කට්ටුව මාරිස් ස්ටේල්ලා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ තොරතුරු තාක්ෂණය විෂය හදාරන සිසුන් වෙනුවෙන්...
Digital සහ Analog පින් හදුනාගනිමු.
පහත දැක්වෙන නිබන්ධන මගින් ආර්ඩුයිනෝ වල ඩිජිටල් සහ ඇනලොග් සිග්නල් භාවිතයන් ආවරණය කරයි. ඉදිරියට එන පාඩම් මඟින් ඔබට මෙම භාවිතයන් සඳහා...
Arduino Programming Workshop at Lumbini...
2020 සැප්තැම්බර් 02 දින කොළඹ 05 ලුම්බිණි විද්‍යාලයේ උසස්පෙළ තොරතුරු තාක්ෂණය විෂය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් ආර්ඩුයිනෝ මුලික සංකල්ප...
පොඩ්ඩන්ට අර්ඩුයිනෝ ඉගන ගන්න Mixly IDE එක...
පහසුවෙන් අර්ඩුයිනෝ ප්රොග්රමින් ඉගනගන්න සහ උගන්වන්න මෙම සොෆ්ට්වෙයාර් එක ගොඩාක් වැදගත්. මෙය මගින් පහසුවෙන් අර්ඩුයිනෝ සහ මයික්‍රෝබිට්...
Breadboard ගැන දැනගනිමු.
breadboard යනු ඉලෙක්ට්‍රොනික් පරිප්ථ වල මූලාකෘති නිර්මාණයට හා අත්හදාබැලිම සඳහා යොදාගන්නා බොර්ඩ් එකකි. ඕනෑම පරිපථ සැලසුමක් අවසන් කිරීමට...
Arduino Mega 2560 Board ගැන දැනගනිමු.
මෙහිදි ආර්ඩුයිනෝ පුවරු වලින් වඩාත් ජනප්‍රිය බොර්ඩ් එකක් වන ආර්ඩුයිනෝ mega බොර්ඩ් එක ගැන සම්පුර්ණ විස්තරය්ක් දැක්වේ . සාමාන්‍යයයෙන්...
Arduino Uno R3 Board ගැන දැනගනිමු.
ආර්ඩුයිනෝ පුවරු වලින් වඩාත් ජනප්‍රිය එකක් වන ආර්ඩුයිනෝ UNO බොර්ඩ් එකයි. එය ඔබේ පළමු ආර්ඩුයිනෝ ඉගන ගැනිමේ වැඩ සදහා නම් හොඳ ආරම්භක ස්ථානයකි.