නවතම තොරතුරු ඉක්මනින් දැනගන්න. එක්වන්න අපි සමග, මෙතනින් ලියාපදිංචිවන්න

Hasarinda
5 hours ago
I am an IT Professional. My main interests are Linux ,Cloud and Open Source Technologies.
Arduino Uno R3 Board ගැන දැනගනිමු.
ආර්ඩුයිනෝ පුවරු වලින් වඩාත් ජනප්‍රිය එකක් වන ආර්ඩුයිනෝ UNO බොර්ඩ් එකයි. එය ඔබේ පළමු ආර්ඩුයිනෝ ඉගන ගැනිමේ වැඩ සදහා නම් හොඳ ආරම්භක ස්ථානයකි.
අර්ඩුයිනෝ සදහා PROGRAMINO IDE එක භාවිතා...
PROGRAMINO යනු Arduino / Genuino හෝ අනුකූල මයික්‍රොකොන්ට්‍රෝලර් පුවරු සඳහා පහසු සහ පහසුවෙන් භාවිතා කළ හැකි IDE එකකි.
Arduino Programming සිංහලෙන් 06 - Loops...
මෙහිදී අර්ඩුයිනෝ වල එන ප්‍රධාන ලුප් භාවිතයන් පිලිබදව කතා කරනවා. මෙහිදි while, do-while, සහ for loop සම්බන්ධව උදාහරණ සහිතව ඔබට පැහැදිලි...
Arduino Programming සිංහලෙන් 05 - Serial...
මෙය බැලිමට කලින් මෙහි පලමු කොටස නරඹන්න. මෙහිදි Serial Communication තවත් යෙදුම් කිරිපයක් ගැන ඔබට ඉගන ගැනිමට හැකි වේ.
Arduino Programming සිංහලෙන් 04 - Conditional...
අර්ඩුයිනෝ වල තවත් එක් වැදගත් කොටසක් වන Conditional Statements ගැන මෙම විඩියෝ එකෙදී කාථා කරනවා. මෙහිදි if, if-else, if-else-if යන භාවිතයන්...
Arduino Programming සිංහලෙන් 03 - Serial...
දත්ත හුවමාරු කිරිමේදී අපිට බෝහෝ වැදගත් ක්‍රමවේදයක් වන serial communication කියන්නේ මොකක්ද කියලා බලමු. අර්ඩුයිනෝ වල බහුලව භාවිතා වන...
Arduino Programming සිංහලෙන් 02 - Data Types...
මෙහිදී අර්ඩුයිනෝ ප්රොග්රමින් වල මුලික දේවල් වලින් කිහිපයක් දත්ත වර්ග හා විචල්‍යය ගැන කාතා කරනවා. අර්ඩුයිනෝ කියන්නෙ C ප්රොග්රමින්...
Arduino Programming සිංහලෙන් 01 - Program...
මෙම විඩියෝ එකේදි අර්ඩුයිනෝ වල මුලික ප්රොග්රමින් ආරම්භ කරන ආකාරය ගැන කාතා කරනවා. එදිහි ඔබට හොද අවබෝධයක් ගන්න පුලුවන්.
Install Arduino Software IDE
Today, I’ll discuss the detailed Introduction to Arduino IDE where IDE stands for Integrated Development Environment – An official...
අර්ඩුයිනෝ බොර්ඩ් ගැන දැනගනිමු.
අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input)...